Welcome to WS Engineering (Pvt)Ltd
ශ්‍රී ලංකා ජනරජය විසින් බලශක්ති අර්බුදයට විසදුමක් ලෙස ඉදිරිපත් කරන ලද නව යෝජනාවක් වශයෙන් ක්‍රියාත්මක වන සුර්ය බල සංග්‍රාමය ශ්‍රී ලංකාවේ බලශක්ති ක්‍ෂේත්‍රයේ නව මුහුණුවරක්ග න්නා පෙරලියක් බවට පත්වී ඇත.
වසර 2050 වන විට දිවයිනේ සමස්ත බලශක්ති නිෂ්පාදනය පුනර්ජනනීය බලශක්තිය හරහා ලබා ගැනීමට කටයුතු සම්පාදනය කරමින් පවතී.
ගෘහස්ත, කාර්යාලීය හෝ කර්මාන්ත ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි සකසා ඇති මෙම ව්‍යාපෘතිය මගින් බලශක්ති නිෂ්පාදනය පමණක් නොව එමගින් ස්ථීර මාසික ආදායමක්ද ලබා ගත හැකි ආකාරයේ වැඩපිළිවෙලක් දියත් කොට ඇත.
සෙවන සඳහා පමණක් මෙතෙක් ඔබ විසින් භාවිතා කරන ලද ඔබගේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ වහලය භාවිතා කරමින් සුර්ය පැනල සවි කොට එමගින් නිෂ්පාදනය වන විද්‍යුතය ඔබගේ නිවසේ සහ ව්‍යාපාරික ස්ථානයේ විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීමට පමණක් නොව මෙම විද්‍යුතය ජාතික විදුලි පද්ධතියට ලබා දීමෙන් මාසික ආදායමක්ද ලබා ගත හැක.
මෙය සාම්ප්‍රදායික ක්‍රමය වශයෙන් හඳුන්වා දිය හැක. මෙමගින් ඔබගේ සුර්ය බල පද්ධතිය මගින් නිපදවන විදුලිය ඔබ විසින්ම භාවිත කර ඔබගේ මාසික විදුලි බිල්පත දක්වා අඩු කරගැනීමේ හැකියාව ඇත.
මෙම ක්‍රමය මගින් ඔබගේ සුර්ය බල පද්ධතිය මගින් නිපදවන විද්‍යුතය ඔබගේ මාසික අවශ්‍යතාවයට වඩා වැඩිනම්, එම අතිරික්තය පමණක් ජාතික පද්ධතියට ලබා දී ඔබ ලබා දෙන ඒකක ප්‍රමාණයට සාපේක්ෂව මුදල් ලබා ගත හැක.
මෙම ක්‍රමය මගින් ඔබගේ සුර්ය බල පද්ධතිය මගින් ජනනය කරන විද්‍යුතය ඔබගේ භාවිතයෙන් තොරව සම්පුර්නයෙන් ජාතික පද්ධතියට අලෙවි කොට මාසික ස්ථීර ආදායමක් ලබා ගත හැක.
**ලංකා විදුලි බල මණ්ඩලය හා LECO ආයතනය මගින් අතිරේක විදුලිය වෙනුවෙන් ප්‍රතිලාභීන් වෙත ගෙවීම් සිදුකරන ආකාරය.
The installed capacity of the Generating Facility shall not exceed the Contract Demand of the Producer. The contract period is 20 years
WS Engineering (Pvt)Ltd has partnered with LECO to offer a low-interest loan scheme for LECO customers. Instalments can be paid with the electricity bill. (Not eligible for CEB consumers.) We offer the best rates in the country for solar energy systems with improved European equipment along with best warranties and after-sales services.
LECO (Lanka Electricity Company) is incorporated in 1983 for the purpose of electricity distribution in Sri Lanka. LECO’s main functions are as follows.